phone එකේ වැඩ පහසු කරගමු.(x-plore app)

ඔන්න යාලුවනේ මේකනන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන app එකක්.මේ app එකෙන් පුලුවන් ගොඩක් වැඩ පහසු කරගන්න
උදාහරණයක් විදියට ගත්තොත් මේකෙන් පුලුවන් play store එකෙන් install කරපු setup එකක් නැති app එකක් ආයෙ setup එකක් හදන්නෙ නැතුවම එකපාරින්ම share කරන්න.
දැන් ඉතින් app එක ගැන කිව්වා අැති ඔන්න යට linke එක තියෙනවා download කරලාම බලන්නකෝ...


Download x-plore app


Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment