Phone එක unroot කරමු.

යාළුවනේ මට හුග කාලෙකින් post එකක් දාන්නත් බැරි උනානෙ.ඉතින් මන් හිතුව අද ඔයාලට phone එක unroot කරන හැටි කිව්වොත් හොදයි කියල.මොකද මන් කලින් post එකක් දාල තිබ්බනෙ phone එක root කරල සින්හල දාගන්න විදිය ගැන.ඉතින් එහෙම root කරල warranty නැති වෙච්ච කස්ටියට තමයි මේ post එක.
හරි මුලින්ම මේ link එකට ගිහිල්ල supersu app එක බාගන්න.

Download supersu.apk

දැන් app එක install කරල open කරන්න.ඊට පස්සෙ settings වලට ගිහින් unroot දෙන්න.ඒක දුන්නාම විනාඩියක් විතර රව්මක් කැරකෙයි.ඒකත් ඉවරනම් phone එක restart කරන්න.
දැන් ඉතින් වැඩේ ගොඩ.warranty නැතිව අඩපු කට්ටිය දැන් ගිහින් phone එක කඩේට දීල බලන්නකො.

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment