<<<<<App install කරද්දි එක එක විකාර warning massages එනවද?[unroot] >>>>>>>>

Root කරපු නැති ඔයාලට තියෙන ලොකු ගැටළුවක් තමයි ලොකු game එකක් software එකක් install කරද්දි internal storage එකෙ ඉඩ තිබ්බත් you have low storage කියල warning එකක් වැටෙන එක.එතකොට ඉතින් app එක sd card එකටවත් install කරන්න දෙන්නෙ නැහැනේ.
මෙන්න ඒකට නියම විසදුම.මුලින්ම මේ software එක download කරගන්න.
Download software.

දැන් software එක install කරල ඔයාගෙ phone එක pc එකට connect කරන්න.
Connect කරන ආකාරය:-setting/developer option/ usb debugging

දැන් ඔයාගෙ phone එක connect වෙයි.
ඔන්න දැන් ඔයා install කරගත්තු software එක open කරල "app" කියල තියෙන tag එකට ගිහිල්ලා "install" කියන එක දෙන්න.ඔන්න දැන් එන window එකේ ඔයාට install කරගන්න ඕන app එක select කරල ok දෙන්න.

ඕන් එහෙනම් වැඩේ ගොඩ.අැත්තටම මේ software එකෙන් කරන්න පුලුවන් මේ වැඩේ විතරක්ම නෙමෙයි.තව ගොඩක් දේවල් කරන්න පුලුවනි.එහෙනම් තවත් වැඩ කිඩ ටිකක් එක්ක අපි ආයෙත් හම්බෙමු...

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment