Emei එකෙන් phone එක original ද කියලා බලමු.

ඔන්න මචන්ලා phone බාවිතා කරන කෙල්ලො කොල්ලන්ට තමන්ගෙ phone එක original ද කියල බලන්න පට්ට ක්‍රමයක්.කාගෙන් හරි phone එකක් මිලදී ගන්නකොටත් ගොඩක් ප්‍රයොජනවත් වෙනව.
එහෙනන් වැඩෙට බහිමු.
1.මුලින්ම ඔයාගෙ phone එකේ *#06# ගහල Emei code එක ගන්නකො.
2.ඊටපස්සෙ Emei එකේ 7 වෙනි සහ 8 වෙනි ඉලක්කම් බලාගන්නකො.
Ex:- 911334/80/6534978
3.දැන් මන් පහලින් දාල තියෙන 7,8 අන්ක වලින් (911334/80/6534978) කියවෙන අන්කයෙන් පුලුවන් ඔයාගෙ phone එක original කියල බලා ගන්න.

00                                                  මේකේ Originalම Factory යේ හදපු එකක්.
01 හෝ 10     ෆින්ලන්තය              Finland phone කියන්නේ ගොඩක් හොද phone එකක්.
02 හෝ 20     එක්සත් අරාබිය        බාල වර්ගයේ එකක්.
03 හෝ 30     කොරියාව
04 හෝ 40     චීනය                       ගුණාත්මකබව අඩු එකක්
05 හෝ 50     බ්‍රසීලය , ෆින්ලන්තය, ඇමරිකා එකසත් ජනපදය 3 න් එකක්
06 හෝ 60     චීනය හෝ මෙක්සිකෝව
07 හෝ 70     ෆින්ලන්තය
08 හෝ 80     ජර්මනිය
19 හෝ 91     ෆින්ලන්තය
13                  බටහිර ආසියාතික රටක හදපු එකක්. ඒවා භාවිතයට සුදුසු නෑ කියලයි ගොඩක් අය කියන්නේ..
එහෙනන් දැන්ම බලන්නකො ඔයාගෙ phone එක original ද කියලා..
එහෙනන් යාලුවනේ මන් ගියා..

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment