Chrome එකෙන් web pages pdf විදියට save කරමු.

ඔන්න යාලුවනේ මේකනන් net යන ඔයාලට ගොඩක් වැදගත් වෙයි..ගොඩක්ම blog post කියවන ඔයාලට.මන් හිතන විදියටනම් ඔයාල ගොඩක් වෙලාවට post කියවන්නෙ post එකේ කොප්පක් දාගෙනනේ.
ඉතින් එහෙම කරන්නැතුව මේ විදියට කලොත් ගොඩක් ලේසි වේයි.
එහෙනන් වැඩේට බහිමු.
1.ඉස්සෙල්ලාම chrome browser එක install කරගන්න.
2.දැන් ඔයාට ඔන කරන blog එකට හරි web page එකට හරි යන්න.
3.දැන් ctrl+p press කරන්න.
4.දැන් එන window එකේ change දීලා save as pdf දෙන්න.
ඔන්න එහෙනන් වැඩේ ගොඩ.කරලම බලන්නකො....

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment