Pen එකට partition එකට icon එකක් දාමු.

මන් අද ඔයාලට කියන්න යන්නෙ pen එකට,com එකේ partition වලට icon එකක් දාගන්න විදිය.
මුලින්ම අපිට ඕන වෙන්නෙ icon එකක්.ඔයාලට ඕන තරන් icon තියෙනව google එකේ.පොඩ්ඩක් search කරල බලන්නකො.නැත්තන් ඔයාට කැමති photo එකක් අරගෙන format factory එකෙන් photo එක .ico විදියට convert කරගන්න.
දැන් මේ code එක copy කරගෙන note pad එකේ past කරගන්න.
[autorun]
label=blackhacker
icon=im.ico

මේ code එකේ blackhacker කියන තැනට ඔයාගෙ pen එකේ,partition එකේ නම ඒ විදියටම දෙන්න im කියන තැනට icon එකේ නම දෙන්න.
දැන් save as දීල ඔයාලගෙ pen එක select කරල autorun.inf ව්දියට save කරන්න.දැන්.. කලින් අපි හදාගතිතු icon එක pen එකට copy කරල icon එකයි .inf file එකයි hidden කරලා pen එක ගලෝල ගහල බලන්නකො වැඩේ ගොඩද කියල..

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment