2G වලින් tv series බලමු.

Hi friends!!! ඔන්න මන් අද ඔයාලට ගෙනාවෙ ඉතාමත් අඩු signal එකකින්(eg:-2G) ඔයාල ආසකරන ඕනම tv series එකක් හොද තත්වයෙන් බලන්න පුලුවන් විදියක් ගැන.එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකො...
මුලින්ම මේ app එක download කරගන්න..

Download app.apk

දැන් ඉතින් app එක install කරල ඔයාලට ඕන කරන tv series එක search කරල play දෙන්න.
ඊට පස්සෙ විනාඩි දෙකක් විතර video එක load වෙනකං බලාගෙන ඉන්න වෙනව(2G signal).
ඔන්න ඉතින් video එක load උනාට පස්සෙ ඔයාට කැමති විදියකට video එක බලන්න පුලුවන්.
ඒ වගේම කියන්න ඕන මේ app එකෙන් ඔයාලට ඕන කරන tv serious ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.
එහෙනම් යාලුවනේ ඔන්න මගෙ post එක ඉවරයි.හෝව් හෝව් ඉවරය් කිව්වට ඉවරම නැ.මතක් කරල මගෙ යාලුවො ටික comment එකකුත් දාලම යන්න...

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment