Play stor errors නිවැරැදි කරමු.

කොහොමද යාළුවනේ මන් අද ඔයාලට ගේන්න හිතුවෙ හැමෝටම ගැටළුවක් වෙලා තියෙන play stor errors නිවැරැදි කරගන්න විදිය.
මෙන්න එහෙනම් පිලියම්.
1) google play stor error 498
මේකට පිලියම තමයි ඔයාගෙ android mobile එක off කරල volume down button+power button+Home button එක  press කරල එන window එකේ wipe cache partition select කරන්න.මේක samsung අයට.අනිත් අය volume down+power button press කරන්න.

2) play stor error 919
මේ error එකෙන් කියන්නෙ ඔයගෙ phone එකට ඔයාට ඕනකරන app එක download උනත් install කරන්න ඉඩ මදි කියල.

3)play stor error 413.
මේක නිවැරැදි කරන්න ඔයාට කරන්න තියෙන්නෙ aplication menu එකට ගිහිල්ල play stor එකේ cache and data clear කරල force stop කරල නැවත් උත්සාහ කිරීමයි.

4) play stor error 921
ඔයාගෙ දැනට බාවිත කරන google account එක remove කරල වෙනත් eccount එකකින් උත්සාහ කිරීම.

5)play stor error 403
ගැටළුව තමයි අයදුම්පත් ඉස්තාපනය.පිලියම තමයි.ඔයාගෙ නිවැරැදි google account එකෙන් play stor log වෙලා නැවත download කිරීමට උත්සාහ කිරීම(with parchase button)

6)play stor error 923
remove කරන්න ඔයාගෙ account එක.දැන් error 498 කී පරිදි wipe cache partition දෙන්න.

7)play stor error 492
කලින් error 413 කී පරිදි data,cache clear කරල force stop කරල නැවත උත්සාහ කරන්න.

8)play stor error 927
Error 492 කේ කී පරිදි කරන්න.

දැන් ඔයාලට මට කියන්න තියෙන්නෙ මේ හැම error එකටම පොදු ක්‍රිමය තමයි play stor එක force stop කරල data and cache clear කරන එක.
එහෙනම් යාළුවනේ තවත් අළුත් tricks එකක් එක්ක අපි ආයෙත් හම්බෙමු.

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment