Pc එක on වෙන්න වෙලා යනවද?

කොහොමද යාළුවනේ හුග කාලෙකින් post එකක් දාන්නත් බැරිඋනානේ...ඔන්න එහෙනම් මන් ආයෙත් ආව ඔයාලට ගොඩක් වැදගත්වන windows trick එකක් අරගෙන.
එහෙනම් අපි වැඩි කතා නැතිවම වැඩේ පටන්ගමු.
ම්...හරි මුලින්ම run එකට යන්න.[win + R]
දැන් මේක run එකට copy/past කරල ok දෙන්නකෝ...

msconfig

ඔන්න දැන් එන window එකේ sartup යන්න..
දැන් ඉතින් system එක run වෙන්න අවශ්‍ය ඒව හැර අනිත් අනිවාර්ය නොවන අනවශ්‍ය program වල tick එක අයින් කරල appl දීල ok දෙන්න.
දැන් එහෙනම් restart කරල බලන්නකො කලින් තිබ්බට වඩා ඉක්මනින් on වෙනවද කියලා...
කියවපු අය comment එකකුත් දාලම යන්න..

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment