<<<Internet speed කරමු>>>

ඔන්න ඉතින් ඔයාලට ගොඩක් වැදගත්වන android app එකක් අරගෙන මන් අදත් ආවා...
පොඩිඩක් හිතන්නකො ඔයාල කොහෙහරි ගිය වෙලාව ඔයාට තියෙන්නෙ 10kbps වගෙ පොඩි download speed එකක් කියලා.අන්න එතකොට ඔයා මේ app එක දාගෙන ඉන්නවනම් ඔයාට පුලුවන් ඒ 10kbps එක 20kbps දක්වා වැඩි කරගන්න.ඔයාලට ලොකු connection එකක් තියෙන වෙලාවටත් ඕනමනම් connection එක තවටිකක් වැඩි කරගන්නත් ඕන්නම් පුලුවන්...
එහෙනම් මෙන්න app එක download කරගන්නකෝ...
හොදයි කියල හිතෙන අය comment එකකුත් දාලම යන්න...

Download app

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment