Root නැතුව galaxy වලට සින්හල දාමු.

යාළුවනේ මන් අද ගෙනාවෙ තමන්ගෙ samsung galaxy ෆෝන් එකට සින්හල දාගන්න ෆෝන් එක root කරනවද නැද්ද කියල හිත හිත ඉන්න අයට නියම විසදුමක්.
වැඩේට බහින්න කලින් app එකේ නමයි බාගන්න link එකයි දීල ඉන්නම්කෝ..

App එකේ නම fontomizersp.
මෙතනින් බාගන්න.

දැන් එහෙනම් වැඩේට බහිමුකො.
මුලින්ම net ඔන් කරලම app එක ඔන් කරන්න.
දැන් එන එකේ නිකන් touch පාරාක් දාන්න.
ඊට පස්සෙ එන එකෙත් පොඩි touch පාරක් දාන්න අන්න එතකොට එයි ඔයාගෙ phone එකේ තියෙන browser එකක් තෝරන්න.දැන් තේරෙනවනේ මොකටද මන් කලින්ම data on කරන්න කිවිවෙ කියලා..
හරි හරි දැන් ආයෙත් කතාවට බගිමු.
ඔයාට ඕන browser එකක් තෝරන්න එතකොට නිකම්ම සයිට් එකකට යයි.හොදට අහ ගන්න මේ ටික වැදගත්..දැන් ඒ සයිට් එකේ W අකුර තෝරන්න.එතකොට ඔයාට පෙනෙයි wiki android කියල එකක්.ඒක download කරගෙන install කරන්න.
දැන් මේ path එකට ගිහිල්ල wiki android කියන එකට tick එකක් දාල ok කරන්න.
Settings/display/font style
එහෙනම් යාළුවනේ ඔන්න දැන් හරි.සින්හල සයිට් එකකට ගිහිල්ල බලන්නකො වැඩේ ගොඩද කියලා..
හොදයි කියල හිතෙනවන්ම් comment එකකුත් දාලම යන්න..

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment