Android phone එක phone එකෙන්ම root කරල සින්හල දාමු.

ඔන්න ඔයාලට මන් අද ගෙනාවෙ ගොඩක් අය අහල තිබ්බ නිසා phone එක phone එකෙන්ම root කරන විදිය සහ පහසුවෙන්ම සින්හල දාගන්න විදිය.එහෙනම් අපි වැඩේ පටන් ගමුකෝ...
මුලින්ම phone එක root කරන්න මේ app එක බාගන්න කෝ....

Download kingroot.apk

දැන් app එක install කරල root කියල තියෙන ලොකු කොළපාට button එක දෙන්න.root වෙලා ඉවර උනාම නිල්පාට button එකක් එය් ඒක දීල restart කරන්න.දැන් ඉතින් rooting වැඩේ ගොඩ.
එහෙනම් මෙන්න සින්හල දාගන්න විදිය.
මුලින්ම මේ app එක සහ font එක බාගන්න.

Download root browser.

Download font.

දැන් download කරගත්ත app එක install කරල ඔය බාගත්ත font එක ඒ app එකෙන්ම copy කරගන්නකෝ.දැන් මේ path එකට ගිහින් font එක එතෙන්ට past කරන්න.

System/fonts/

දැන් phone එක restart කරල බලන්නකො වැඩේ ගොඩද කියලා..හරිගිය අය comment එකකුත් දාලම යන්න...

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment