phone එකට windows 10 theme එක.

යාලුවොනේ මන් අද ඔයාලට ගෙනාවෙ phone එකට windos 10 theme එක.හැබැයි මේ thame එක වැඩ කරන්නෙ solo launcher වලට විතරයි.අනිති ඒවායෙ w10 themes මන් ලගදිම blog එකට දාන්නම්කො එතකන් මෙක දාල බලන්නකො.
මෙන්න එහෙනන් w10 theme එක.

Download w10 theme.

Solo launcher නැති අයට මෙන්න launcher එක.

Download solo launcher.

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment