Torrent fils IDM වලින් download කරමු.

යාලුවනේ මන් හිතනව මේ post එකනන් ඔයාලට ගොඩක් වැදගත් වෙයි.
කරන්න තියෙන්නේ පොඩි දෙයයි.එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකො.
මුලින්ම ඔයාලගෙ com එකට IDM(Internet download maneger) install කරගන්න.
1.දැන් මේ link එකට යන්න.

Link එක මෙතනින්..

2.ඊට පස්සෙ ඔයාට ඕන කරන torrent එකේ link එක දෙන්න නැත්තන් torrent එක upload කරන්න.
3.දැන් "Go" කියන tab එක click කරන්න.
4.දැන් ඔයාගෙන් අහයි download වෙන්න ඕනෙ කොහොමද කියලා.එතකොට free දෙන්න.
ඔන්න ඉතින් වැඩේ ගොඩ දැන් download දීල ඔයාට ඕන torrent එක IDM එකෙන් Download කරගන්න පුලුවන්.
එහෙනම් යාලුවනේ try කරලම බලන්නකො.

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment