3D දාපු තමන්ගෙම video එකක් හදමු.

අැත්තටම මේකෙන් පුලුවන් high quality 3d වලින් videos අපිට අපේම video වගේ හදාගන්න.ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නෙ fxguru app එක බාගන්න එක.

Download apk.

දැන් ඉතින් app එක install එහෙම කරලා..ඔයාට ඕනම effects එකක් තෝරල video එක හදාගන්න ඕන කර පසුබිම වීඩියෝ කරගන්න.මෙච්චරයි කරන්න තියෙන්නෙ.ඔයාගෙ නිර්මාණශීලි බව අනුව video එකේ ගුනාත්මක බාවය රදාපවතන බව මතක තියාගන්න.ඔන්න එහෙනම් මන් ගියා.
[Fxguru full unock(hacked) අද සවස බලාපොරොත්තු වන්න]

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment