Pen එක යතුරක් කරගමු.

ඔන්න මන් අද ඔයාලට කියන්න යන්නේ ගින්දර වගේ වැඩක්.මුලින්ම මන් මේක වෙන්නෙ කොහොමද කියල පොඩි විස්තරයක් කියන්නම්.
ඔයා වැඩක් කර කර ඉන්න ගමන් හදිස්සියේ කොහෙහරි යන්න ඕන උනා කියමු.එතකොට ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ pen එක ගලෝල සාක්කුවේ දාගන්න විතරයි.මොකද එතකොට ඔයාගෙ com එක තප්පර 20 ක් අැතුලත lock වෙනව.ඊට පස්සෙ ඔයා ආපහු අැවිදින් pen එක ගහපුවාම com එකේ lock එක අැරෙනව.
එහෙනම් වැඩේට බහිමුකො.
මුලින්ම මේ software එක download කරගන්නකෝ...

Download software.

ඊට පස්සෙ software එක install කරගන්න.(software එක වැඩ කිරීම සදහා  NET Framework අනිවාර්ය වේ.)
දැන් ඔයාගෙ pen එක com එකට සම්බන්ද කරල install කරගත්තු software එක open කරගන්න.
දැන් ඉතින් එයි new password කියල එතෙන්ට ඔයා කැමති password එකක් දෙන්න.ඊට පස්සෙ ඔයාගෙ pen එක තෝරන්න තියෙන තැන pen එක තෝරල register කරල ok දෙන්න..
ඔන්න එහනන් වැඩේ ගොඩ.
මට කලින් කියන්න බැරිඋනාට සමාවෙන්න බැරිවෙලාවත් ඔයාගෙ pen එක නැතිඋනොත් key board එකේ  enter button  එක තුම්පාරක් විතර දෙන්න එතකොට ඔයා අර කලින් දීපු password එක ගහන්න එයි.එහෙනන් යාලුවොනේ කරලම බලන්නකො..ඔන්න මන් ගියා...

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment