Youtub එකේ videos mp3 ව්දියට download කරමු.

මේකනම් ගොඩක් අය දන්නවත් ඇති.කමක් නැ දන්නැති අයත් ඉන්නවනේ..
කොහොමහරි කමක් නැ, මේකත් බලන්නකෝ....
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.
ඉස්සෙල්ලාම ඔයාට ඕන කරන song/vigeo එක youtub එකේ search කරන්න.ඊට පස්සේ ඒ video එකට අදාල link එක copy කරගන්න.
දැන් google එකට ගිහින් youtub mp3 convertor කියල type කරන්න.නැත්තන් .


මෙතනින් යන්න


දැන් ඉතින් උඩින්ම තියෙන link එක search කරන්න.ඊට පස්සෙ ඔයා copy කරගත්ත link එක convert video කියන තැන past කරල convert video දෙන්න..
...තත්පර 3ක් විතර බලාගෙන ඉන්න්කෝ....
දැන් එයි download කියල.එහෙනන් ඒක click කරල වැඩේ ගොඩද බලන්නකො.

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment