wifi වලින් file share කරමු.

මේ app එකනම් phone එකට නැතුවම බැරි app එකක්.samsung s4,s3 අයටනම් මේක අවශ්‍ය වෙන්නෙ නැ.මොකද ඒවගෙ මේ app එක නැතුවම wifi වලින් file share කරන්න පුලුවන්.
ඒත් ඉතින් හැමෝටම ඒවගෙ සුපිරි phone එකක් නෑනේ.
එහෙම කියලා කලකිරෙන්න එපා ඉතින් මොකද මේ app එකෙන් සුපිරියටම wifi වලින් file share කරන්න පුලුවන් නිසා.
හරි හරි වැඩි විස්තර ඕන නැ.
App එක මෙතනින් බාගන්නකෝ...


Download app
Super beam වලින් වැඩ කරන හැටි මන් කියන්න යන්නෙ නැ.මොකද මේක හරිම සරලයි.
එහෙනම් ඕන් මන් ගියා..:-)

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment