Android phone එකෙන් psp games ගහමු

මන් ඔයාලට කියන්න යන්නෙ psp emulater එක ගැන.මේකෙන් පුලුවන් ඔයාල ආසකරන psp games ඔයාලගෙ phone/pc එකෙන් play කරන්න.
කරන්න තියෙන්නෙ මෙච්චරයි.psp emulater එක download කරගන්නකො.ඊට පස්ස කරන්න තියෙන්නෙ හොද psp game එකක්(god of war.iso) download කරලා emulater එකෙන් run කරන්න
Pc එකෙන් play කරනවා නම් ppsspp.exe එක download කරන්න.මතක තියාගන්න psp play කරන්න ඔයාලගෙ android phone එකේ හොද colification තියෙන්න ඔනා ok.
Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment