Win 7 administrator password කඩමු.

මචන්ලා ඔන්න මන් පට්ටා වැඩක් අරගෙන ආව.අපි එහෙනම් කෙලින්ම වැඩෙට බහිමු.
ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ guest acount එකකට ගිහිල්ලා start menu එකෙ cmd කියලා tipe කරල cmd එක උඩ right click 
කරලා run administrator ඩෙන්න.
ඊටපස්සෙ එන cmd එකෙ මෙක type කරන්න.
Net user administrator /active:yes
ඊටපස්සෙ enter ගහලා log out වෙන්න.
දැන් ඔයාලට පෙනෙයි administrator එක.
ඊටපස්සෙ guest එකට ගිහිල්ලා win-R ගහලා run එකට යන්න.
Run එකෙ මෙක type කරලා enter ගහන්න.
Lusrmgr.msc
ඊටපස්සෙ එන window එකෙ user කියන එක click කරන්න.දැන් එන එකෙ administrator, right click කරලා set password ඩෙන්න.ඊටපස්සෙ ඔයා කැමති password එකක් ඩ්ලා enter ගහලා log out වෙලා administrator එකෙ ඔයා ඩාපු password එක ගහලා enter දෙන්න.
වැඩෙ ගොඩ නේද.
ඊලඟට මන් ඔයාලට කියල ඩෙන්නම් win 8 personally එක activat කරන්නෙතුවunlock කරන ව්දිය.එහෙනන් bayyyජ
Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment