Notepad එකෙන් virus හදමු.

ඔන්න යාලුවනේ මන් ඔයාලට දෙන්න හිතුවා notepad එකේ වෑඩ කිඩ ට්කක්.
එහෙනන් අපි මුලින්ම පොඩ්යට notepad එකෙන් virus එකක් හදල බලමු.
මෙ virus එකෙන් වෙන්නෙ පොඩ් msg එකක් වෑට්ල කොම් එක shutdown වෙන එකයි.
වෑටෙන්න ඔන msg එකට අපිට කෑමති එකක් දාගන්න පුලුවන්.
හොදයි ඉස්සෙල්ලාම එහෙනන් මෙ code එක notepad එකේ කොප්පක් දාගන්නකො.
@echo off

msg * I don't like you

shutdown -c "Error! You are too stupid!" -s

ඊට පස්සෙ save as දීලා shutdown.bat කියලා save කරන්න.
දෑන් එන bat file එක dabble click කරල බලන්නකො.
එහෙනන් යාලුවනේ dangerous virus කියන සුපිරි post එක්ක අපි ආයෙ හමෙබෙමු.:)
එතකන් ඔක්කොටොම bayy එහෙනන් ආ.....

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment