Androzip ඇප් එකෙන් වැඩ ගමු.

ඔන්න යාලුවොනේ android phone වලින් වැඩ දාන අයට නැතුවම බැරි app එකක්. මේ app එකෙන් අපිට පුලුවන් කවුරු හරි online install කරපු app එකක setup එක නැති උනත් setup එකක් හදාගෙන අපේ phone එකට install කරගන්න. ඒවගේම කියන්න ඕන android වෙනුවෙන් තිබෙන හොඳම zip file manager එක වෙන්නෙත් androzip තමයි. අපිට මෙ app එකෙන් කරන්න පුලුවන් තවත් දේ නම් :) තෝරාගත් file සිප් කිරීම :) ඕනෑම software එකකින් zip කල file එකක් Extract කිරීම :) zip file වලට password එක්කිරීම හොදයි එහෙනම් අපි බලමු කොහොමද install කරපු app එකක setup එක ගන්නෙ කියලා. 1.ඉස්සෙල්ලම app එක install කරලා open කරන්න. 2.ඊටපස්සෙ එන wundow එකෙ app කියන එකෙ sillect කරන්න. 3.ඔයාට ඕන app එක tick කරලා backup දෙන්න. දැන් ඔයාගෙ sd card එකෙ back up කියල folder එකක app එකේ setup එක හැදිල තියෙන්න ඕන. එහෙනම් ඔන්න file zip කරන ගමන් password දාන ව්දිය 1.ඔයාලට zip කරන්න ඕන file එක androzip එක හරහා open කරගන්න. 2.දැන් ඉහලින් තියෙන්න multi butten එක දෙන්න 3.දැන් multi.encrypted දෙන්න. 4.දැන් zip කරන file එක තොරලා creat දීල name එක ගහලා ok දෙන්න. 5.දැන් password එක දීල ok දෙන්න. එහෙනම් යාලුවනේ කරලාම බලන්නකෝ... app එක download කරන්න link එක පහළ තියෙනවා. එහෙනම් ආයෙත් සුපිරි වැඩක් එක්ක හම්බෙමු යාලුවනේ...
 .download
Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment