Pc එක speed කරමු.

අද කියන්න යන්නෙ pc එක on කරනකොට run වෙන අනවශ්‍ය programs remove කරන විදිය.
1.මුලින්ම Run එකට යන්න.(win key+R)
2.msconfig කියල type කරන්න.
3.startup එක select කරල ඔයාට අනවශ්‍ය programs වල ටික් ඉවත් කරන්න.(මතක තියාගන්න   කොයි වෙලාවකවති system application වලට මේක කරන්න එපා)
එහෙනම් කරලම බලන්නකො..


Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment