Firefox වල save කරපු password hack කරමු.

මේකනන් ගොඩක් සරලයි.අපි එහෙනන් කෙලින්ම වැඩේට බහිමු.
ඉස්සෙල්ලාම firefox browser එක open කරන්න.දැන් firefox options වලට ගිහින් security දෙන්න.දැන් අැති saved password කියල ඒක click කරන්න.
ඔන්න දැන් ඔයාට බලාගන්න ඕන එක click කරල show password දීල බලාගන්නකො වැඩේ ගොඩද කියලා..

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment