Temple run 2 hack කරමු.

ඔන්න යාලුවනේ මන් අද කියන්න යන්නෙ ඔයාල ගොඩක් ආස කරන temple run 2 hack කරන හැටි.
එහෙනම් වැඩේට බහිමු
1.මුලින්ම මේ file එක download කරගන්න.


Download file.

2.දැන් මේ path එකට යන්න.
sdcard/Android/data/com.imangi.templerun2/files
3.දැන් ඔතන තියෙන gamedata.txt file එක delete කරන්න.
4.දැන් ඔයා download කරගත්තු gamedata.txt file එක එතෙන්ට past කරන්න
ඔන්න එහෙනම් වැඩේ ගොඩ.දැන් ඔයාලට coins ගොඩක් එයි.කස්ටිය කරලාම බලන්නකෝ...

Share on Google Plus

About Rajika Keminda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment