Pages

Pages

Pages - Menu

Monday, January 26, 2015

කිසිම app එකක් නැතුව flies හන්ගමු/lock කරමු. [App,images,videos,text..]

යාළුවනේ මන් අද ඔයාලට අරගෙන ආවෙ simple android trick එකක්.
අැත්තටම කිව්වොත් ටිකක් උත්සාහ කෙරුවොත් ඔයාලටත් පුලුවන් මේවගේ පොඩි පොඩි tricks හොයාගන්න.
එහෙනම් බලමු කොහොමද වැඩේ ගොඩදාගන්නෙ කියල.
මුලින්ම කියන්න ඕන මේක 4+ වලටනම් හරියනව.ඉගුරුපාන් වලට හරියනවද කියල check කරලම බලන්නකෝ..

හරි.මුලින්ම ඔයාට හන්ගන්න ඕන file එක(app,videos,images,adios,text...) select කරල Rename දෙන්න.
දැන්  ඔයාට හන්ගන්න ඕන එකේ  ටයිප් එක ඔයාට කැමති ටයිප් එකකට මාරු කරන්න.

ex:-
        වෙනස් කිරීමට පෙර-My love.jpg
       වෙනස් කිරීමෙන් පසු-My love.txt

දැන් ඉතින් මෙලෝ යකෙකුටවත් ඔය photo එක computer එකකට හොයන්න බැ.මොකද photo පෙන්නන්නෙ  text file එකක් විදියට.ඔයාට ඕන්නම් video එකක් app එකක් උනත් මේ විදියට කරන්න පුලුවන්.

කොහොමද වැඩේ කිසිම app එකක් ඕන වෙන්නෙත් නැ.

මොකක්හරි එකක ටයිප් එක මාරු කරපුවාම phone එකකටවත් pc එකකටවත් ඒකෙ අැත්ත ටයිප් එක හොයාගන්න බැ..
ඔයාට අහපවි ඒ හන්ගපු එක ඕන්නම්.නැවතත් තිබුන ටයිප් එකටම හරවන්න.

කියවපු අය lick එකක් comment එකක් දාලම යන්නකෝ..