Pages

Pages

Pages - Menu

Friday, December 26, 2014

Windows tricks 2.

ඔයාල දන්නවනෙ os දෙකක් පාවිච්චි කරන අය හුගක් වෙලාවට බාවිතා කරන්නෙ virtual box එක කියල.ඒත් තාමත් virtual box බාවිතා කරන්නැතිව partition දෙකකට os ගහන අයත් ඉන්නවනේ..මේ ලිපිය අන්න ඒ අයටයි..ඔන්න ඉතින් ඒ ගොල්ලන්ට එක os එකක් අයින් කරන්න ඕන උනාම එන ගැටළුවක් තමයි ඒ os එක අයින් කෙරුවත් pc එක on කරද්දි තාමත් os දෙකක් තෝරන්න එන එක.අද මන් කියන්න යන්නෙ ඒක අයින් කරගන්නෙ කොහොමද කියල.

මුලින්ම run එකට ගිහිල්ල msconfig කියල type කරල ok කරන්න.ඔයාලට මතක අැති මගෙ කලින් ලිපියෙත් මේකෙන් කරන වැඩක් ගැන තිබ්බ.බලපු නැති අය මෙතනින් බලන්නකෝ...

කලින් ලිපිය මෙතනින්..

හරි හරි අපි ආයෙත් වැඩේට බහිමු.දැන් එන window එකේ boot වලට යන්න.
එතෙන්ට ගියාම තියෙයි දැනට boot වෙන os සියල්ලම.දැන් කරන්න තියෙන්නෙ ඔයාට අනවශ්‍ය os එක එතනින් delete කරන එක.
එහෙනම් යාළුවනේ ඔයාල කරලම බලන්නකො වැඩේ සාර්ථකද කියලා..