Pages

Pages

Pages - Menu

Friday, October 31, 2014

Pc එක speed කරමු.

අද කියන්න යන්නෙ pc එක on කරනකොට run වෙන අනවශ්‍ය programs remove කරන විදිය.
1.මුලින්ම Run එකට යන්න.(win key+R)
2.msconfig කියල type කරන්න.
3.startup එක select කරල ඔයාට අනවශ්‍ය programs වල ටික් ඉවත් කරන්න.(මතක තියාගන්න   කොයි වෙලාවකවති system application වලට මේක කරන්න එපා)
එහෙනම් කරලම බලන්නකො..