Pages

Pages

Pages - Menu

Tuesday, September 2, 2014

Notepad එකෙන් RAM එක clean කරමු.

ඔන්න එහෙනන් අපි වැඩි විස්තර නැතුව කෙලින්ම වැඩේට බහිමු.
මුලින්ම ඔයාලගෙ notpad එක open කරගන්න.ඊට පස්සෙ මේ code එක type කරල RAM.vbs ලෙස save කරන්න.
FREEMEM=SPACE(46000000)
දැන් හැදෙන vbs file එක dabble click කරන්න.මෙච්චරයි තියෙන්න.හැබැයි මේකෙ result එක හොදට පේන්නේ RAM එක ගොඩක් use කරන වැඩක් කරනකොට විතරයි.. මාත් මේක හොයා ගත්තෙ ඉන්ගිරීසි පොරක්ගෙ post එකක තිබිල.ඔයාලත් try කරල බලන්න..