Pages

Pages

Pages - Menu

Wednesday, August 13, 2014

Win 7 administrator password කඩමු.

මචන්ලා ඔන්න මන් පට්ටා වැඩක් අරගෙන ආව.අපි එහෙනම් කෙලින්ම වැඩෙට බහිමු.
ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ guest acount එකකට ගිහිල්ලා start menu එකෙ cmd කියලා tipe කරල cmd එක උඩ right click 
කරලා run administrator ඩෙන්න.
ඊටපස්සෙ එන cmd එකෙ මෙක type කරන්න.
Net user administrator /active:yes
ඊටපස්සෙ enter ගහලා log out වෙන්න.
දැන් ඔයාලට පෙනෙයි administrator එක.
ඊටපස්සෙ guest එකට ගිහිල්ලා win-R ගහලා run එකට යන්න.
Run එකෙ මෙක type කරලා enter ගහන්න.
Lusrmgr.msc
ඊටපස්සෙ එන window එකෙ user කියන එක click කරන්න.දැන් එන එකෙ administrator, right click කරලා set password ඩෙන්න.ඊටපස්සෙ ඔයා කැමති password එකක් ඩ්ලා enter ගහලා log out වෙලා administrator එකෙ ඔයා ඩාපු password එක ගහලා enter දෙන්න.
වැඩෙ ගොඩ නේද.
ඊලඟට මන් ඔයාලට කියල ඩෙන්නම් win 8 personally එක activat කරන්නෙතුවunlock කරන ව්දිය.එහෙනන් bayyyජ